AFC Banner
Empty Ad
Empty Ad

රත්ගමදී තරුණයකුගේ අත් දෙකම කපයි

රත්ගම සිරිකදුරවත්තේදී තරුණයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී එක් තරුණයකුගේ අතක් දෙක වෙන්වෙන්ම කපා තවත් තරුණයකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි.

පස් හය දෙනකුගෙන් යුත් පිරිසක් මග රැක සිට මෙම තරුණයන් දෙදෙනාට පහරදි කපාකොට ඇති බැව් පොලිසිය පවසයි.

මෙම සම්බන්දයෙන් එකම පවුලේ පුද්ගලයන් තිදෙනකු, පහරදිමට යොදාගත් බව කියන කඩු 02ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

තුවාලකරුවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.

වම් අතේ වැලමිටෙන් ඉහල කොටස දෙකට වෙන්වියන ලෙස කපා දමා ඇතැයි ද ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?