ලබන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තෙක් නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය සඳහා අවසර හිමි නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙසටයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර හිමිවන්නේ නැහැ.
අවන්හලකට වරකට රැස්ව සිටිය හැකි වන්නේ ඒවායෙහි ධාරිතාවයෙන් සියයට 50කට නොවැඩි පිරිසකට පමණයි.
එසේ වුව ද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වලකින ලෙසට රජය ඉල්ලා සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.














16 වෙනිදා කවුරුහරි ප්භුවරයෙක්ගෙ වෙඩිමක් තියෙනවද අද ඉදන්ම ඕක කරන්න තබුණනේ මෙහෙමත් රටක්
මෙවා ඉවර වෙනකම් කසාද නොබැන්ද කෙල්ලව තියන් ඉන්නවා, ඊක තමා මම කරන්නෙ ; කෙල්ලත් අමාරුවෙන් ඉන්නෙ මාත් එක්ක ලගින්න; හෙටම අපි එකට ඉන්නවා , අපෙ ආතල් අපි දෙන්න ගන්නවා, රට වහපන් ඔන එකක් කරපන් , අපි දොර වහගන්නවා කෙලිනවා