කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයෙකුගේ නිවසකට ගිය PHIට ප්‍රහාරයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ නිවසේ නිරෝධායන කටයුත්තක් සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට එම නිවසේදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඒ දික්වැල්ල පොලිස් වසමේ කෝන්දෙනිය ප්‍රදේශයේ නිවසේදීය.

දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරී කරන එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයින් දෙදෙනා ඉකුත් 13 වනදා අදාළ නිවසට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22