රට ඇරියම වහන්න කියනවා.. වැහුවාම අරින්න කියනවා – දිලුම් අමුණුගම

රට වසා දැමීමට අවශ්‍යම අවස්ථාවක් මතු වුවහොත් ඒ පිළිබඳ තීරණය සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට වසා දැමූ විට විවෘත කරන්නැයි පවසන්නේත් රට විවෘත කළවිට වසා දමන්නැයි පවසන්නේත් කණ්ඩායම් කිහිපයක් විසින් බවය.

“ජනතාව මේක අරින්න කියන්නෙත් නෑ. ජනතාව මේක වහන්න කියන්නෙත් නෑ. නමුත් කණ්ඩායම් කිහිපයක් ඉන්නවා.. ඇරපුවාම වහන්න කියනවා. වහපුවාම අරින්න කියලා පාරේ බුදියගන්නවා. තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය බලධාරීන්. වහන්නම අවශ්‍ය තැනකට ආවොත් කමිටුව ඒ පිළිබඳ තීරණයක් ගනී.”

  1. කට අරින්න කීවම පුක දෙන්නෙත් . පුක අරින්න කීවම කටට දෙන්නෙත් ඔය ස ජෙ බෙ උන් තමා; රන්ජන් රාමනායක කරපුවා; දිලුම් අමුනුගම නොකියා කිව්වෙ ඕක තමා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22