රෝහල් ඉඩ නැති වූ කොරෝනා ආසාදිතයෙක් විදින අපා දුක කියයි

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති ආසාදිතයෙකු තමන්ව මෙතෙක් නිරෝධායන අතරමැදි ප්‍රතිකාර මද්‍යස්ථානයකට රැගෙන යාමට හෝ වෛද්‍යය උපදෙස් ලබා  දිමට කිසිදු සෞඛ්‍ය අංශ නිලධාරියෙකු කටයුතු නොකල බව එම රාජ්‍යය නිලධාරියා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසිය.

ඉකුත් (07) දින සිට තමන් අසාදිතයෙකු වි ඇති බවත් ,එදින සිට තම නිවසේ සමාජිකයන්ගෙන් වෙන්ව නිවසේ අඩු පහසුකම් සහිත කාමරයක රැදි සිටින බවත් , තමන්ගේ රෝග තත්වය මේ වන විට උත්සන්න වි ඇති බවයි අසාදිත රාජ්‍යය නිලධාරියා කියා සිටියේ.

වෛරසය ආසාදනය වු තමන් මෙන් මෙවැනි අසාදිතයන් විශාල පිරිසක් හැටන් ප්‍රදේශයේ සිටිය හැකි බවත් , එම අසාදිතයින් නිරෝදායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවිමට කටයුතු කරන ලෙසයි එම නිලධාරියා සෞඛ්‍යය අංශ නිලධාරිනගෙන් ඉල්ලා සිටින්නේ.

තම රෝගි තත්වය පිලිබදව දැනුවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගත්තද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා එම දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බවද ආසාදිත රාජ්‍යය නිලධාරියා පැවසිය.

තමන් මෙම සිද්දිය මාධ්‍යයට පවසන්නේ රජය හෝ සෞඛ්‍යය අංශ නිලධාරින් අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් නොවන බවත් , මෙම රෝගයෙන් වෙනත් අයෙකුට ආසාදනය විම වැලැක්වා ගැනිමේ අරමුණින් බවත් ,ආසාදිත තමන්ව කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රොහල් ගතකර ගැනිමේ අරමුණින් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38