AFC Banner
Empty Ad
Empty Ad

මුව ආවරණ දාන්නැයි කීවාට උරණ වී කලබල කළ කාන්තාව පොලිසියට ගෙනගිය හැටි

මුව ආවරණ නිසි ලෙස නොපැළඳ සිටි තලංගම ප්‍රදේශයේ කාන්තාවකට එම ආවරණ පළදින ලෙසට පොලීසිය උපදෙස් ලබා දි තිබුණා.

එහිදි එම කාන්තාව පොලිස් නිලධාරයෙකුට බැණ වැදෙමින් නොසන්සුන් ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේ වුවද පසුව ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තා.

එම වීඩියෝව මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?