හිටපු ඇමති මංගලට කොරෝනා

හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ සිදු කළ PCRපරීක්ෂණයකින් අනතුරුවයි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත්තේ.

මේවන විට මංගල සමරවීර මහතා රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා.

තමාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් තමන් හමුවීමට පැමිණි අයට නිරෝධායනය වන ලෙසටයි ඔහු දැනුම්දී ඇත්තේ.

මේවන විට හිටපු ඇමතිවරයාගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිනවා.

  1. R I P ඔබ තුමාට ඉක්මන් නිවන් සුවය ලැබේවා පතමි . නැවත උපදින ආත්මයකදි ඔබ සමලින්ගිකයකු හෝ නපුන්සකයකු නොවේවා පතන්නෙ ඔබට ඇති ආදරයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්