හමුදාපතිට විරුද්ව පාරට බහිනවා

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ජනතාව රවටමින් තවදුරටත් කටයුතු කළහොත් යුද හමුදාපතිවරයාට එරෙහිව පාරට බසින බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය, මරණ ගැන සැබෑ තොරතුරු ජනතාවට පවසන ලෙසද ඉල්ලා සිටි ඔහු රට වසා දමා ජනතාවට කන්න දෙන්න හැකියාවක් නොමැති නම් එයද පවසන්නයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

වසංගතය පාලනය දෙවියන්ට බාර දෙන බවට කෙහෙලිය රඹුක්වැල් අමාත්‍යවරයා පැවැසූ දේ සිදු කරන්නම් ජනාධිපතිවරයෙකු ජනතාව විසින් තෝරා පත් කර ගත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

  1. All Governments release forged figures to mislead public but this is not the time to revolt against it.

    It would be better for Opposition to put forward an alternative action plan rather than criticising the plans being launched.

    You have right to be an idiot but choose carefully what you want you want portriat yourself to the public!!

  2. මේ හුජ්ජ කොල්ලා තමා කිවේ , සජිත් ජනපති උන ගමන් ගෝඨාබයට ජම්පර් අන්දවා බෝගම්බර හිර ගෙදර දමනවා කියාල . නූගත් මෙවෙනි හුජ්ජ කොල්ලන් පාර්ලිමෙන්තු අරින තනකොල කාල පුන්නක්කු බොන චන්ද දායකයන් තාමත් ලන්කාවෙ සිටීම රටට අයහපතක්; මූන දෙක්කම පෙන්නෙ පුක් කොල්ලෙක් වාගෙ

  3. පාරට බැහලා පස්ස පැත්ත අල්ලපන් අර නාට්ටාමිලාට , උම්බට ගෙලපෙන්නෙ එක තම වල් නරියා; මට අහු උනානම් දෙකට නමල අරිනවා පු …. කේ වේසිගෙ පුතාගෙ ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08