කොරෝනා දත්ත වෙනස් කරන නිලධාරීන් ගැන හෙළිවෙයි! තීන්දු ගැනීමේ අවුලක්

දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය සහ මරණ ගණන වැඩිවෙමින් පවතින බවත් ඉතා කඩිනමින් තද තීන්දුවක් ගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

උපරිමව ජනතාවට සංචරණ සීමා පැනවිය යුතු බවත් අවාසනාවන්ත ලෙස මිය යන පුද්ගලයින්ගේ ජීවිතවලට ආර්ථීක කළමනාකරණය කර ගැනීම කියන කාරණය කිසිදු වටිනාකමක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බිම් මට්ටමේ වාර්තාවන රෝගීන්ගේ සපයන දත්ත සහ ජාතික මට්ටමේදී නිල ප්‍රකාශයට පත් කරන දත්ත අතර විශාල පරස්පරතාවයක් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එම දත්ත විශාල ලෙස අඩුවෙන් ජාතික මට්ටමේදී ප්‍රකාශයට පත් කරන බවත් ඊට වගකිව යුත්තේ මහජනා සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බවත් ඉන් එහාට එම දත්ත ගලා යන ක්‍රමවේදයේ සිටින නිලධාරීන් ඊට වගකිව යුතු බවත් හෙතෙම අවධාරණය කරනවා. 

මේවන විට ලංකාවේ බොහෝ ස්ථානවල පීසීආර් පරීක්ෂණ සිදු කිරීම අඩු කිරීම සහ අත්හිටුවීමට කටයුතු කර තිබෙන බවත් ඇන්ටිජින් පරීක්ෂණ හරහා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව එකතු කර නොගෙන වාර්තා කිරීම තුළ ව්‍යාකූල තත්වයක් පවතින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48