නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම නිකුත්කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

?