ගෑස් පෝලිම් වාර්තා කළ මාධ්‍යවේදියකුට ප්‍රහාරයක්

රට තුළ පවතින ගෑස් අර්බුදය නිසා ජනතාව ගෑස් මිලදී ගැනිමට විකුණුම් ස්ථානවල සිටින ආකාරය පිළිබඳව ආවරණය කරන අවස්ථාවේ දී පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන හලක් අසලදී පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ප්‍රහාරයක් එල්ල කර ඇත.

සුමේධ සංජීව වන නිදහස් මාධ්‍යවෙදියා ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර තලංගම පොලීසියට පැමිණිලි ඇත.

එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය කන්ඩායමක් යොදවා තිබේ.

  1. මාධ්ය වේදීන් කියා ගනිමින් . පින්තූර සහ වීඩියො කිර්‍රිම අවසර නැතුව හොන්ද ක්‍රියා වක් නෙමෙ . යුරොපයෙ නම් කිසිවකු තම මුහුන පෙන්වීම මාධ්යක් තුලින් කිරීමට අවසර ගත යුතුය ; එයට විරෝදය පාන කිසිවකුගෙ මුහුන පෙන්වීම තහනම් . ලන්කාවෙ ජඩ බලු මාධ්ය කලාවක් තියෙන්නෙ; මාධ්ය වෙඩියකු සිතන්නෙ ඌට වඩා කෙරෙමෙකු තවත් නොමැත කියා, මුන් වාගෙ උන්ට කිහිප දෙනෙකුට ගසා හෝ නීතිය සදා ගෙනීමට ක්‍රියා කල යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55