සිසිලිය ගිනි ගනී

මධ්‍යධරණී උණුසුම් වා දහරෙන් ලැව් ගිනි පැතිරෙන ඉතාලියේ දකුණු දිග සිසිලි දිවයිනෙන් යුරෝපයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය ඊයේ වාර්තා වුණා.

ඉතාලි කාලගුණ අංශ සඳහන් කරන පරිදි සෙල්සියස් අංශක 48යි දශම 8ක උෂ්ණත්වයක් එහි දී වාර්තා වූ අතර, මෙතෙක් යුරෝපයෙන් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය වන්නේ 1977 වසරේ ග්‍රීසියෙන් වාර්තා වූ සෙල්සියස් අංශක 48ක උෂ්ණත්වය යි.

උණුසුම් වා දහර හේතුවෙන් ඉතාලියේ අනෙකුත් ප්‍රදේශවල ද උෂ්ණත්වය ඉදිරි දිනවල දී ඉහළ යා හැකි බවට යි ඉතාලි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

මේ අතර, සිසිලියේ සහ කලබීරයා ප්‍රදේශයේ ලැවි ගිනි නිවිම සඳහා මෙහෙයුම් 300ට වැඩි සංඛ්‍යාවක් සිදු කළ බව ඉතාලි ගිනි නිවන අංශ ප්‍රකාශ කළා.

ඉතාලිය , ග්‍රීසිය ඇතුළු මධ්‍යධරණි මුහුදුට මුහුණ ලා පිහිටි රටවල දැන් පවතින උණුසුම් කාලගුණයට හේතු වී ඇත්තේ අප්‍රිකාවේ සිට හමන ලුසිෆර් ලෙස හදුන්වන සුළි සුළං ප්‍රතිරෝධී වායුගෝල පීඩන තත්ත්වයක්.
එමඟින් වාතය අවශෝෂණය කරගනු ලබන අතර, උණුසුම් වා දහර ජනනය කිරිමටත් හේතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09