ලංකාවේ මතුව ඇති ගෑස් අර්බුධය වෙළද පොළ සාධක නිසා ඇති වූවක් නොව එය කූට සැලසුමක ප්‍රතිපලයක් බවත් මේ වන විට යෝෂිත රාජපක්ෂ ගෑස් වෙළදපොල ආක්‍රමනය කිරීමට සියල්ල සූදානම් කොට ඇති බවත් ලාෆ්ස් සමාගම ලංකා බැංකුවට සහ මහජන බැංකුවට කෝටි 300 පමන ණය වී ඇත.යෝෂිත එම බැංකුවල පාලනය සියතට ගනිමින් ලාෆ්ස් සමාගමේ ගෙල සිර කොට මරා දැමීමට නියමිත බවත්.
ඉන් අනතුරුව යෝෂිත ලංකාවේ විශාලතම ගෑස් සමාගම බිහි කිරීමට නියමිතව ඇති බව හා එම තත්වය තුල රාජපක්ෂලා කළේ වැටුනු සමාගමට ගොඩ ඒමට උදව් කිරීම නොව කූට ලෙස සමාගම අත්පත් කරගැනීමට කුමන්ත්‍රණය කිරිමට සැලසුම් කල බවත් පලවන පුවත් මුලුමනින්ම අසත්‍ය බව යෝෂිත රාජපක්ෂ මහතා පවසන්වා.
මෙවැනි පුවත් මවමින් මහජනතාව ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමට හා ඔවුන්ගේ යටි අරමුණු මෙවැනි පුවත් මැවීමෙන් ඉටුකරගැනීමට යම් පිරිසක් උත්සාහ කරන බවද යෝෂිත රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසුවේය














ඔය කියනකම් එහෙම එකක් දැන්ගෙන උන්නෙ නෑනේ…
🤔🤔🤔
palayando yanda pakis buruwa mineemaruwa nugath hora thakkadiya. paththare thiyena ewwa 100%kma niveradee yako. thoge cheena wesa geni ammath ekka ekathuwelaa, ara ahinsaka daksha wazeem tajudeenva tho maraapu ekata ko yako ada wenakal thota danduwam nokale?
api muslimsla thowa allagena gihin evidihatama accident korala, thoge mayilakwath lebenne nethi
vidihata api langadeema korannai innedo. thoge bai gama medamulane gewalwalata suduredi pees
ganan thoge salliwalin denma aran deepiya!
උම්බත් පාස්කු ප්‍රහාරයට සම්බන්ද එකෙක්ද ? එ වාගෙ කතාව
මේ වාගෙ බොරු එදා සිටම ඇද බාවේ ස ජෙ බෙ උනුත් ජෙප්පොත් තමා, බන්කොලොත් දේෂපාලන නිරුවත රැක ගැනීමට බොරුවම පතුරුවන , බොරුම කියන ජෙප්පොත් ස ජෙ බේ උනුත් තමා මඩ ගැසීමත් බොරු කීමත් කරන්නෙ