වහාම ඇඳිරි නීතිය පැනවීමෙන් මරණ 1200ක් වළක්වාගත හැකියි

ශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත පිළිබඳව අවධානය යොමුකිරීමේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් අවම වශයෙන් පුද්ගල මරණ 1200ක් ඉදිරි දින 20 තුළ වළක්වාගැනීමට හැකිවන බව රජරට විශ්වවිද්‍යාලමේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

මෙම තීරණය ගැනීම දින පහකින් ප්‍රමාද කරන්නේ නම් පුද්ගලයින් 700ක් මරණය දක්වා කැඳවාගෙන යනු ඇති බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනකට 100-150ත් අතර ප්‍රමාණයක් වෙනු ඇති බවට සුනෙත් අගම්පොඩි මහතා මීට පෙර සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11