කොවිඩ් මාරයාට ඉඩ නොතබා ‘සිය මංගල දිනය කැප කළ’ ආදර්ශමත් යුවළ

පවතින කොරෝනා වසංගතය හමුවේ තම ජීවිතයේ වටිනාම ලස්සනම දවස කැප කළ තරුණයෙකු ආරච්චිකට්ටුව රාජකදලුව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඔහු නමින් ආරච්චිකට්ටුවල රාජකදලුවල ස්වර්ණ ජයන්ති මාවතෙන් හමුවූ ජේ. කේ. සුමුදු මලින්දයි ඇය‌ගේ බිරිඳ ආරච්චිකට්ටුවල කෝට්ටපිටිය පදිංචි සංජීවනී මිරෙන්ඩායි.

පාසල් කාලයේ පටන් පෙම්බැද වසර ගණනාවකට පසු ඔවුන් එකම කැදැල්ලකට ඒමට පසුගිය 07 වැනිදා ආරච්චිකට්ටුවල කෝට්ටපිටියල අන්තෝනි මුනිද්‍රයාගේ දෙව්මැදුරේදී දෙවිදුන්ගේ ආශීර්වාද ලබාගත්තේ අඩුපිරිසක සහභාගීත්වයෙන් චාම් උත්සවයක් ගනිමිනි.

නමුත් සුමුදු සංජීවනී දෙදෙනා 08 වැනිදා 150ක පිරිසකට සිය මංගල උත්සවයට ආරාධනය කළේ රජයේ අවසරය මතය.

07 වැනිදා රාත්‍රියේම සුමුදු අසලම නිවසක හිතවතෙකුගේ පවුලේ සාමාජිකයින්ට කොවිඩ් 19 වෛරසය අසාධනය වී ඇතිබවට සැලවී තිබෙනවා.

ඒ අනුව ඔහු තම උත්සවය නවතා දමා 7දා රෑ පහන් වනතුරු තම උත්සවයට ආරාධනා කළ නෑදෑ හිතවතුන්ට දුරකථන ඇමතුම් ලබා‌දෙමින් පවසා සිටියේ තම මංගල උත්සවය අවලංගු කළ බවයි.

මෙම සිදිධියෙන් සමුදු සමාජයට ආදර්ශමත් පණිවිඩයක් ගෙන දෙන්නේ මංගල උත්සවයක් සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් වියදම් කළත් තමන්ගේ සතුට ඇතුළු හැමදේටම වඩා සමාජයටවන හානිය වලක්වාගැනීම ඊට වඩා වැඩි බව යන වටිනා පණිවිඩය සමාජයට එක්කරමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41