කාර් මිල අහසට නගී මෙන්න නවතම මිල ගනන්

මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබේ.

මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

පාවිච්චි කරන ලද මෝටර් රථ 100% ඉක්මවූ මිල ගණන්වලට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණ වලින් පෙනී යයි.

2019 වර්ෂයේ ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක ඉක්වමූ මිලකටයි.

එම වසරේ ඇක්සියෝ රථයක් ලක්‍ෂ 120 ඉක්වමා ඇති අතර වසර 15 ඉක්මවා පැරණි අක්සියෝ රථයක් ලක්ෂ 65 ඉක්වමූ පමණ මිලකට අලෙවි වෙයි.

වසර පහක් පමණ පැරණි වන ‘විට්ස්’ පටයක් රථයක්ද ලක්ෂ 90 පමණ මිලකට නම් කර ඇත.

වසර තුන හතරක් පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65 ක සීමාවේ පවතී.

මේ අතර වසර තුන හතරක් පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතී.

සාමාන්‍ය යතුරු පැදික් ලක්ෂ හතර පහ සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් ඇත.

  1. ලන්කාවෙ ඉන්න සල්ලි කාරයො සෙටියට මෙවා මොන ඉහල මිලක්ද ? ගමනක් බිමනක් නොගියත් කාර් එකක් වට පිටාවට පෙන්න ගන්නත්. කිසිම රැකියාවක් නොකර; තනිවම රස්තියාදු ගහන්නත් ලන්කාවෙ පාරවල් ඉඩ මදි ,කාර් ගෙන්න කලින් ගන්න කලින් මහා මාර්ග තිබිය යුතුය . කුඩු සහ මත් ද්‍රව්ය අද ප්‍රවාහනයට අධි සුඛොපබොගී වාහන පාවිචිචි කරයි . එනිසා ඔය අද තිබෙන මිල තව සිය ගුනයක් වෙඩි උනත් කමක් නැහෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36