ගුරු සටන දිගටම..සත්‍යග්‍රහයක් ඇරඹීමට සූදානම්

ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සටන ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ සියලු වෘත්තීය සමිති ගුරු අරගලය හා එක් වූ බවද ඒ මහතා පවසයි.

අරගලය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡාවක් සිදු කර තීන්දු රැසක් ගත් බව ද ඒ මහතා පැවැසීය.

ඒ අනුව හෙට දිනයේ කොළඹ නිදහස් චතුරස්‍ර ඉදිරියේ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඉන් එතැන් පටන් ගුරු සටනට සහයෝගය ලබා දෙන ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට් නොමැති අය නවත්තලා පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස..මේ ඔයාගේ පණ නෙවෙයිද ?
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19