විදේශ රටකදී සිදුවන දික්කසාදය මෙරට පිළිගන්නවාද..?

විදේශ රටවලදී සිදුකෙරෙන දික්කසාද, විවාහ අවලංගු කිරීම් සහ අධිකරණමය වෙන්වීම් මෙරටදී පිළිගැනීම සඳහා අදාළ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වනවා.

ඊට අදාළව නීතිමය විධිවිධාන පැනවිය හැකි පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට නියමිත අතර, එය නීති කෙටුම්පත් සම්පාදක විසින් සිදුකෙරෙනු ඇති.

ශ්‍රී ලංකාවේදී විවාහ වී ඉන් අනතුරුව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී විවාහ නඩු පවරා ලබා ගන්නා තීන්දු දැනට ශ්‍රී ලංකාව තුල පිළිගන්නේ නැහැ. ඒ හේතුවෙන් අදාළ පාර්ශවයන්ට දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල එවැනි තීන්දුවක් අනුව කටයුතු කිරීමට නම් නැවතත් ඔවුන් ශ්‍රී ලංකාවේදී දික්කසාද නඩුවක් පැවරිය යුතුයි.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහායි විදේශ දික්කසාද ශ්‍රී ලංකාව තුල පිලිගැනීම සඳහා වන නීතිමය විධිවිධාන සැලසීමට කටයුතු කෙරෙන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10