කොවිඩ් ආසාදනය වූ තවත් වෛද්‍යවරයෙකු දිවි ගමනට සමුදෙයි

ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පත්ම ශාන්ත මහතා කෝවිඩ් – 19 වයිරසය ආසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කෑගල්ල, ගලිගමුව අඹන්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටි වෛද්‍ය පත්ම ශාන්ත මහතා 54 හැවිරිදි වියේ පසුවුවා.

ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කලක සිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු ඇති වෛද්‍යවරයා දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිද ද කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරියක් වනවා..

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් අගෝස්තු 04 වෙනිදා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ වෛද්‍ය පද්ම ශාන්ත මහතා එහි හදිසි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51