කොරෝනා අවදානම නිසා හදිසියේ වසා දැමු නගරය මෙන්න

බුත්තල, ඔක්කම්පිටිය නගරයේ ඇති සියලු ම වෙළඳසැල් අද (10) පස්වරු හයේ සිට තාවකාලික ව වසා තැබීමට ඔක්කම්පිටිය නගරයේ වෙළඳසැල් හිමියන් විසින් පියවර ගෙන තිබෙනවා.
ඔක්කම්පිටිය නගරය ආශ්‍රිත ව දැඩි කොවිඩ් අවදානම් තත්ත්වය නිසා මෙම පියවර ගෙන ඇති අතර ඇතැම් වෙළඳසැල් හිමියන් විසින් අද දහවල් කාලයේ සිට ම වෙළඳසැල් වසා තැබීමටයි  කටයුතු කර ඇත්තේ.  ඔක්කම්පිටිය නගරයේ ප්‍රජාව ආශ්‍රිත ව ඊයේ දින සිදු කළ රැපිඩ් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් දාහත් දෙනෙකු වාර්තා වුණා. එමෙන්ම බුත්තල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ හැත්තෑ නවයකින් කොවිඩ් ආසාදිතයින් ලෙස හැත්තෑ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සඳහන්. මෙම තත්ත්වයන් හේතු කරගනිමින් ඔක්කම්පිටිය වෙළඳ සංගමය මඟින් මෙම තීරණය ගෙන ඇති අතර වෙළඳසැල් විවෘත කරන දිනයක් ඉදිරියේ දී ජනතාවට දැනුම් දෙන බවට ඔක්කම්පිටිය වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්.පී.ජී දිසානායක පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51