කිරිපිටි ගැන තීරණයක්! කැබිනට් මණ්ඩලයෙන් දැනුම් දීමක්

විදේශයෙන් මෙරටට ගෙන්වන ආනයනික කිරිපිටි සඳහා පනවා ඇති බදු අඩු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ කිරිපිටි ආනයනය කරන සමාගම් කිහිපයක් විසින් ඔවුන්ගේ ආනයන සීමා කිරීම නිසා වෙළෙඳපොළ තුළ කිරිපිටි හිඟයක්ද ඇති වෙලා.

මෙම හිඟයත් සමඟ ඇතිව තිබෙන අර්බුදය සැළැකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශය වෙත මෙම දැනුම් දීම කර ඇති බවටයි සඳහන් වන්නේ.

මෙලෙස බදු අඩු කිරීමේදී දේශීය කිරි නිෂ්පාදනය කරන්නන් හට කිසිදු හානියක් නොවන ලෙස අඩු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36