ලෝකයටම අනතුරු ඇඟවීමක්

දේශගුණය කෙරෙහි මානව වර්ගයා සිදුකරන හානිකර බලපෑම “සත්‍ය ප්‍රකාශයක්” බව සුවිශේෂී අධ්‍යයනයක් කළ එක්සත් ජාතීන්ගේ විද්‍යාඥයින් පිරිසක් පවසයි.

උණුසුම් වායූ විමෝචනය හේතුවෙන් සුවිශේෂ උෂ්ණත්ව සීමාවක් වසර 10කටත් අඩු කාලයකදී බිඳී යා හැකි බව එම වාර්තාවේ දැක්වෙයි.

මෙම සියවස අවසන් වන විට මුහුදු මට්ටම මීටර් 2කින් ඉහළයෑම “බැහැර කළ නොහැකි” බව ද එම පර්යේෂණයට උරදුන් විද්‍යාඥයෝ පවසති.

හරිතාගාර වායු විමෝචනයේ දැඩිලෙස අඩුකිරීම ඔස්සේ ඉහළයන උෂ්ණත්වය පාලනය කළ හැකි බවට බලාපොරොත්තුක් ඇතිවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මින් පෙර නොවූවිරූ වේගයකින් 1970 වසරෙන් පසු පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09