බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි (වීඩියෝ)

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටීම හේතුවෙන් එහි සිටි පිරිස කලබලයට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේ බස් නැවතුම්පොළේ සිටි කිසිවෙක් ඔහුට සහයවීමට කමැත්ත පළකර නැහැ.

කෙසේ වෙතත් පොලිසිය පැමිණ 1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

අනතුරුව එම ගිලන්රථ සේවකයින් පැමිණි අදාළ පුද්ගලයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම පුද්ගලයාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී නැහැ.

කෙසේ වෙතත් ඔහුගෙන් PCR සාම්පලයක් ද ලබාගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36