PCR කළ යුතු අය සහ ඇන්ටිජන් පරීක්ෂණ කළ යුතු අය කවුද ? – ආචාර්ය ජීවන්දරගෙන් දැනුම් දීමක්

ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නව නිර්දේශවලට අනුව, කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවත් වූ අයෙකු දින 3ත් 5ත් අතර කාලය තුළ දී කොවිඩ්-19 සඳහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාආයතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අද (09) කරුණු සඳහන් කළා.

ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය මීට පෙර නිර්දේශ කර තිබුණේ, දින 5ත් 7ත් අතර කාලසීමාවක් තුළ කොවිඩ්-19 සඳහා පරීක්ෂණය සිදු කළ යුතු බවයි.

කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයෙකු නම් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදු කිරීම යෝග්‍ය බවත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම යෝග්‍ය බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51