කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ගැන දැනුම්දීමක්

තම සමීපතමයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3ත්, 5ත් අතර කාලය තුළ දී කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ වලට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර දැනුම් දෙනවා.
මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 5ත්, 7ත් අතර කාලයක්. ආචාර්ය චන්දිම ජීවන්දර මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?