කිරිපිටි හිඟයට හේතුව හෙළිවෙයි! මිල වැඩි කිරීම ගැන ඇමැති බන්දුල්ගෙන් ප්‍රකාශයක්

කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොරෝනා වසංගතත් සමඟ සමස්ත ලෝකයේම සැපයුම් ජාලය කඩාවැටීමෙන් ප්‍රවාහන සහ නැව් ගාස්තු ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

මිල වැඩිකිරීමට අවසර නොදීම හේතුවෙන් කිරිපිටි ආනයනය නොකිරීම මෙම තත්වයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පැවසූනේ කිරිපිටි මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි

එමෙන්ම රටතුළ කිරිපිටි හිගයක් ඇති වීමට ඉඩ නොතබන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කිරිපිටි කුඩා පැකට්ටුවක් හෝ මිලදී ගැනීමට නොමැති තත්වයට වෙළෙඳපොල තුළ දැඩි ලිරිපිටි හිඟයක් මේ වන විට ඇති වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44