අද උදෑසන බදුල්ල, බදුලුපිටිය මාර්ගයේ ව්‍යායාමවල යෙදී සිටි කාන්තාවකගේ ගෙල බැඳි මාලය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් කඩාගෙන පලා ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ සිදුවූ දේ ඒ අසළ තිබූ සීසීටීවී කැමරාවක මෙසේ පටිගත වී තිබුණා.
එම දර්ශන පහතින් බලන්න…














ඔවා ඉතින් අද රාජ්ය අනුග්‍රහය ඇතුව සිදුවන දේවල් වන්න බැරි නැහෙ , මොකද රන් මාල හොරෙක් මෙ පවතින රජයෙ ලොකු බලගතු ඇමතියෙක් , ඔහුගෙ සහචරයන්ද දන්නෙ නෙහෙ , ඔහුටත් කොමිස් ඇතුව කරන . ඉස්සර කලුතර පැත්තේ කෝච්චීයෙ ( දුම් රියේ) මාල කඩපු රෝ ජුවලර්ස් ගැන මම කිව්වෙ