අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි

පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් යම් තාක් දුරකට හෝ රට මුදා ගැනීමට නම් අවම ලෙස සති 2කට හෝ රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ කලින් කළ යුතුව තිබූ බොහෝ දේ නිසි ලෙස ඉටු කිරීමට රජය අපොහොසත් වීම නිසා අද රට ඉතා භයානක තත්වයකට පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් තම සංසදය මුල සිටම අනතුරු ඇඟවීම් කළද එය නොසලකා හැරීමෙන් පවතින තත්ත්වයට රට ඇද වැටී ඇතැයිද ඔහු පැවසීය.

රට වසා දැමීමෙන් ආර්ථික අපහසුතා ඇතිවන බව පැවසුවත් නමුත් අවම වශයෙන් රට සති දෙකකට වසා නොදමන්නේ නම් ඇතිවන ආර්ථික හානිය රට වසා දැමීමෙන් ඇතිවන තත්ත්වයට වඩා ප්‍රබල වනු ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?