තවත් රෝහල් 2ක කොවිඩ් වාට්ටුවල ධාරිතාව ඉක්මවයි

පවතින වාතාවරණය යටතේ කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රජයේ ප්‍රධාන රෝහල් රැසක ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.

ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන වාට්ටුවල මේ වනවිට එම ධාරිතාවයන් ඉක්මවා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල මහතා සඳහන් කළේ,

“කොළඹ ජාතික රෝහලේ දැනට 600ක් පමණ ප්‍රතිකාර ගන්නවා. වාට්ටු පිරී ඉතිරී යන තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපිට දර්ශන ලබාදීමට හැකියාවක් නෑ. බිමටත් රෝගීන් දාන්න වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින් - අපිට ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා
04:01
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මේවා කරන්න ද.. අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58