පාර්ලිමේන්තු ආ බදියුදීන් ජනපතිට දුක කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද (04) පාර්ලිමේන්තුව හමුවේ අදහස් පළ කළේය.

කෙසේවෙතත් බදියුදීන් මහතාට හිමි කාලය අවසන්වීම හේතුවෙන් එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

“ජනාධිපතිතුමාත් ඉන්නවා. අගමැතිතුමාත් ඉන්නවා. මාව අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් 24. දවස් 102ක් වෙනවා අද වෙනකොට. පැය 24ම වහලා දාලා තියෙනවා. අද වෙනතුරු කිසිම විමර්ශනයක් නෑ. මං බොරු කියන්නේ නෑ.. ඇයි මාව අත්අඩංගුවට ගත්තේ කියලා OIC මහත්තයාගෙන් අහනකොට මට කිව්වේ මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුභ්‍රමනියම් ට මිනිත්තු එකහමාරක් දුරකථනයෙන් කතා කරපු එකට කියලා ජනාධිපතිතුමනි. වෙන කිසිම කාරණයක් නෑ ජනාධිපතිතුමනි.” යනුවෙන් බදියුදීන් මහතා සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයාට ලබා දී ඇති කාලය පිළිබඳ ගැටලුවක් මතුවූ අතර කථානායකවරයා සඳහන් කළේ,

“ඔබතුමාගේ කාලය ඉවරයි. විනාඩි 2 ඉවරයි. ඔබතුමා ජනාධිපතිතුමාව හමුවෙලා කියන්න. විනාඩි 2ක් දුන්නා. තවත් දෙන්නේ නෑ.”

පසුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,

“දැන් බාලසුභ්‍රමනියම් කොහෙද ඉන්නේ කියලා අහන්න. බාලසුභ්‍රමනියම් රට පැනලා.”

  1. මූව බදූර්දීන් ව ජීවිත කාලයටම ඇතුලෙ තිබ්බත් මදි , 300 කට වඩා මරපු , තවත් සිය ගනනක්ට තුවාල කරපු ; සදාකාලික අංග විකලයන් කරපු උන්ට උදව් උපකාර කරපු එකා, දෙන් බොරුවට අහින්සකයා වාගෙ හැසිරෙන්නෙ , තොපිට දෙවියන් ඉන්නවානම් ඒ දෙය්යොත් තොපිට සාප කරාවි දන්ඩුවම් කරාවි , සමහර විට තොපෙ දෙය්යොත් තොපි වාගෙම ත්‍රස්තයෙක් නම් තොපිට උදව් කරවි , පාහර බල්ලො



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04