කාබනික පොහොර ආනයනය ගැන, ජනපති හදිසියේ ගත් තීරණය මෙන්න

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවට ද රජය දන්වා සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

  1. එය එසෙම විය යුතුය , තුප්පහි බන්කොලොත් දේෂපාලුවන්ට සහ මිනී මරන රසායනික පොහොර සහ කෘමි නාශක ගෙන්වන පාහරයනට බිය නොවී ඔබගෙ තීරනය එසෙම ගෙන යන්න ; ඔබ ජය ගන්නවා රට ජය ගන්නවා නියතයි