බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිය මස්සිනාගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ පැවති මෙම අවමංගල්‍ය උත්සවයට රංජන් රාමනායක සහභාගී වුයේ බන්ධනාගාර නිලධාරිනේගේ ආරක්ෂාව මතයි.මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.


















ලොකු දෙයක් මේම හරි එක්කන් ආව එකනම්. හැබැයි මට හිතුනා හයිසින්ත් විජේරත්න නිළියගේ අවමගුලට සහබාගී කලානම් ලොකු වටිනාකමක් තිබුනා කියල. ජය වේවා රන්ජන්
ලොකු හොරෙක් මිනීමරුවෙක් අල්ලගෙන නේ.එල එල
රන්ජන් රාමනායක මැති තුමාටත් ඉක්මන් නිවන් සුවය පතමි . ඔහුගෙ ආගමේ සෙටියට දෙව් මව් තුරුලෙ ඉක්මනින් සෙතපේවා පතමි; ඔබ තුමාට ඉක්මන් රෙස්ට් ඉන් පීස් R I P