රත්නපුර මහ රෝහල තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර ඇත්තේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරන බවයි.
රෝහලේ සියලු කාර්ය මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිත නිවේදනයක් නිකුත් කර ඇත.
Lankacnews














තව ටික දවසක් යනකොට මුළු ලංකාවෙම රෝහල්වලින් මේ වගේ හදිසි තත්ව ප්‍රකාශ කරයි.😢😢😢😢😢😢😢😢
😢