බුද්ධදාස රජුගේ ඔසු උයන ගිනිගෙන දැවෙයි

බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය ප්‍රදේශයේ වනය අද (03) දහවල් කාලයේ සිට ගිනි ගැනීමක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් වනයේ අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව වාර්තා වී ඇත.

නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් වලින්ද යුක්ත බව පැවසේ.

අලි,කොටින් ,මුවන්,ගෝනුන් වැනි සතුන් මෙන්ම උරගයින් ද වෙසෙන අක්කර හැටපන්දහසකින් සමන්විත භුමි ප්‍රදේශයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?