කුඩා දරුවන්ට කොරෝනා ආසාදනයවිමේ වැඩි ප්‍රවනතාවක්

කොවිඩ් ආසාදිතයන් වැඩිවීමට සාපේක්ෂව කුඩා ළමයින්ට කොවිඩ් ආසාදිත වීමේ ප්‍රතිශතයේ වැඩිවීමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

කුඩා ළමයින්ට විශේෂඥ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරත්ද ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වන බවද හෙතෙම සඳහන් කළේය. ඊයේ (2) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ කුඩා ළමයින් කොවිඩ් ආසාදනය වීමේදී ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ පැහැකිලි තහවුරු කිරීමක් මෙතෙක් නොමැති බවත් ඒ පිළිබඳව අධ්‍යයනය කරන බවත්ය.

එ​සේම මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ කුඩා දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා අවශ්‍ය දත්ත පිළිබඳ මේ දිනවල සමාලෝචනයක් සිදුකරන බවය.

වරුණි පෙරමුණ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56