ලංකාව කියන්නේ වැදගත් මිනිස්සු හිටපු රටක්, නමුත් අද හරිම කනගාටුයි මේ රටේ මිනිස්සුන්ගේ බංකොලොත් හැසිරීම ගැන

චිත්‍රාල් සෝමපාල කියන්නේ ලංකාව ජාත්‍යන්තරයට ගෙනගිය දක්ෂ සංගීඥයෙක්. විශේෂයෙන් රොක් සංගීතයෙන් ලංකාවේ නම ලෝකය ඉදිරියේ තබන්නට චිත්‍රාල් වෙහෙසුණා. කෙසේවෙතත් චිත්‍රාල්ගේ බාහිර පෙනුමට පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විහිලුවක් බවට පත්වුණු බවක් දකින්න ලැබුණා. චිත්‍රාල් දේශපාලනය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් තමන්ගේ මතය ඉදිරිපත් කළ නිසාත් ඔහුව මෙලෙස විහිලුවකට ගැනීමඅ කටයුතු කරන්නට ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් චිත්‍රාල් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා. 

“හදවතින්, ඉතාමත් ගෞරවයෙන් මේ කියන්නේ …. මම මාගේ ජීවිතේට මට වඩා වයසක මනුස්සයෙකුට විහිලු තහලු කරලත් නැහැ කරන්නෙත් නැහැ මොකද ඒ මිනිස්සු ලෝකේ දැකලා තියෙන්නේ අපට කලින් සහ ඒකට අපි ගරු කල යුතුයි. නමුත් අද මම දකිනවා ආච්චී, ආත්තම්මා අරක මේක කියලා මීම්ස් හදලා මිනිස්සු අපිව විහිලුවකට අරගෙන විනෝද වෙනවා, කමක් නැහැ …. එක පාරක් දෙපාරක් හොඳයි නමුත් මේකේ අවසානයක් තිබිය යුතුයි …. දැන් කියයි මට රිදිලා එතකොට මට හර්ට් වෙලා කියා, පොඩ්ඩක් හිතන්න ඕගොල්ලෝ වෙනුවෙන් අපි සින්දු හදලා ඕගොල්ලන්ගේ දුක සතුටකට පත් කරන්න අපි ලොකු ගැම්මක් ගන්නවා ඉතින් එහෙම මිනිස්සුන්ට ගරු කලොත් නරකද? ඕගොල්ලෝ වෙනුවෙන් අපි යමක් මේ සෝෂල් මිඩියා වල දානකොටත් එතනට ෆේක් ප්‍රොෆයිල් වලින් ඇවිත් කුණුහරප පතුරලා අපහාස කරන එකද වැදගත් කම කියන්නේ ? ලංකාව කියන්නේ වැදගත් මිනිස්සු හිටපු රටක්, නමුත් අද හරිම කනගාටුයි මේ රටේ මිනිස්සුන්ගේ බංකොලොත් හැසිරීම ගැන, කලාකරුවෝ කියා ගන්න සම හරක් උනුත් මේවාට වග කිය යුතුයි මොකද මේවා වලින් දෙන්නේ නරක ආදර්ශයක්. ඉතින් අහන්න දෙයක් යෑ සුන්දර කලාව ගමන් කරන්නේත් වැරදි පැත්තට, මේ දේවල් වලට අපි වෙනුවෙන් විරුද්දව කතා කලොත් ඒ මිනිස්සුන්ටත් හම්බවෙන්නේ මඩ, මඩ ගහනවා කියන්නේ වීරකමක් නොව නිවට නියාලු කමක් කියා මතක තියා ගන්න. ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට ජයවේවා

  1. මේ චිත්‍රාල්ගෙ අම්මා තාත්තා වෙදගත් දෙන්නෙක් , එහෙත් මෙ චිත්‍රාල් කියන එකා, අපෙ රටෙ ජාතියට ආගමට අපහාස කරන දෙක්ක ගමන් පිරිමි මූනක් නොමැති නපුන්සක පෙනුමක් ඇති එකෙක්,මූ 80 දශකයෙ මුල කාලයෙ මට මතකයි යහූ කියල තිබ්බ ඉන්ටෙර්නෙට් ජාලයෙන් ලන්කාවෙ අය එකතු වෙන එකකට ආවා සෙවන් රොකර්ස් කියල නමක් දාගෙන . ඇවිත් කෙල්ලො හොයමින් එකෙ රන්ඩු වෙවී අපහාස වින්දා, මූ එකල තම විසා ගෙනිම සන්දහා ප්‍රන්ස ජර්මන් බෝඩර් එක කිට්ටුව; ප්‍රන්ස නාකි ලෙඩ ගෙනියෙක් කසාද බැන්දා; තම විසා එක ලබා ගැනීමෙ අරමුනින්, මූට ජාතිය ජම්මයක් ඇති එකෙක් නෙමෙ, මූට සල්ලි ලෙබේනම් තම අධෝ මාරගය ඌ විසිම්ම විවුර්ත කර අල්ලන එකෙක් , මූට උපතිම්ම ඔය නපුන්සක පෙනීම ලැබුනෙ කුමක් නිසාද නොදනිමි , මූගෙ පියා සොමපාල වන්නට බැහෙ , වෙන එකෙක් රස්තියාදු කාරයෙන් වන්න පුලුවන් ;

  2. අර ඕස්ට්‍රෙලියාවෙ ඉන්දල ආපු කෙල්ල ( nik name ) කටුස්සි කියලා .mu sevenrokers nik name මූගෙ මූනට කිව්වා මූ පොන්නයා කියලා; මට මතකයි මූ එකට ඒ කෙල්ලට කුනු හරුපෙන් බැන්නා, මූගෙ මූන දෙක්කම ගමන් කෙල්ලො දන්නවා මූ මල් පොන්නයෙක් කියලා

  3. මූ ගෑනියෙක්ද ? පිරිමියෙක්ද . ? නැතිනම් අර තායිලන්තයෙ ඉන්නා පිරිමි ගෑනු දෙකට අයිති එකෙක්ද? දෙවියන් ගෙ වැරදුන නිර්මානයක්ද ?කන් විදලා කරාබු දමල . දෙක්ක ගමන් පේන්නෙ නාකි ගෑනියෙක් වාගෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52