තම මිතුරියන් සමඟ එක්වී නිල් චිත්‍රපට සෑදූ හොරණ පාසැල් සිසුන්

හොරණ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික උපාංග අළෙවිසැල් කිහිපයක් බිඳ රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරාගත් පාසල් දරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

නමුත් මෙම සොරකම සාමාන්‍ය සොරකමක් නොවන බවට වැටහුනේ පොලිසිය විසින් ඔවුන් සොරකම් කළ ලැප්ටොප් පරිගණකවල තිබූ දේවල් පරික්ෂා කල පසුයි.

එහි පිරී තිබුණේ අසැබි නිල් චිත්‍රපටිය. එම චිත්‍රපටවල සිටින්නේද අත්අඩංගුවට පත් පාසල් දරුවන් තිදෙනාම බව හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් වේලාවක් ගත වූයේ නැත. පොලිස් නිලධාරින් ඒ ගැන විමසූ පසු ඔවුන් සියල්ල හෙළිදරව් කරලා.

මෙම පාසල් සිසුන් තිදෙනා අසභ්‍ය චිත්‍රපටි නිර්මාණය කල බව පිලිගෙන තිබෙනවා. ඔවුන්ගේ අසැබි චිත්‍රපට වල නිළියන් ලෙස ඔවුන් යොදාගෙන තිබුණේ ඔවුන්ගේ මිතුරියන්මය. අලෙවිසැල් වලින් සොරකම් කරගත් ජංගම දුරකථන ඔවුන්ගේ සුපැහැදිලි කැමරා බවට පත්ව තිබුණා. උසස් ගණයේ වීඩියෝවක් නිෂ්පාදනයට ඔවුන් යොදාගෙන තිබුණේ සොරකම් කරගත් ලැප්ටොප් පරිගණකයි.

  1. මේ දර්ශන පට පොලිසියෙන් සමාජගතවීම වැලක්වීම පළමු අරමුණ වියයුතුයි.සමාජ ඛේදවාචකයක් ලෙස මෙය දකිමු.මෙය වලක්වා ගැනිමට සමස්ත සමාජයම ආත්ම අධිෂ්ඨානය ඇති කරගතයුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15