හැමෝම දන්න ලංකාවේ ජස්ටින් බිබර් හා ඔහුගේ පෙම්වතියගේ ඡායාරූප පෙලක්

ශ්‍රී ලංකාවේ ගායන පරපුරේ දැන් දක්ශ නවක ගායක ගායිකාවන් රැසක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමා මේ පැතුම් දනෝජ් කියන්නෙත්. ඔහුව ගොඩක් අය හදුනන්නේ පැතුම් කියන නමින් නෙමේ ලංකාවේ “ජස්ටින් බීබර්” කියලා. ඉතින් ඔහුත් නව පරපුරේ නැඟී එන ගායකයෙක් ලෙස රසික රසිකාවියන්ගේ හදවත් දිනා ගන්න සමත් වෙලා ඉන්නවා.මේ පැතුම් justin bieber ව අනුකරණය කරනවා කියලා ගොඩක් අය කියනවා ඉතින් ඒ ගැන ඔහු කියන්නේ මෙහෙම කතාවක් “ඔව් මම එයාව ෆලෝ කරනවා ඉතින් එයා වගේ කෙනෙක් හොදයිනේ. එයා කරන සමහර දේවල් මම ට්‍රයි කරනවා මම එයාව අනුකරණය කරනවා තමා” කියලයි. ඒ වගේම දෙරණ battles of the band තරගාවලියේ ජයග්‍රහණය කරන්නේ ද ඔහුයි. ඉතින් මේ පැතුම් විනෝදාංශයක් විදියට තමා ඔහු සංගිත ක්‍රේශත්‍රයේ කටයුතු කරන්නේ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු මේ වන විට පෙම්වතෙක් කියලායි අපිට දැනගන්න ලැබුනේ ගැහැනු ලමයි රැසකගෙන් ප්‍රතිචාර එන පැතුම්ගේ වාසනාවන්ත පෙම්වතිය වුනේ ශකිලා සඳුමිනි හපුආරච්චි යි. ඉතින් ඇයත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය තරුණියක්. ඒ වගේම ඇය නිරූපණය ක්‍රේශත්‍රයේ ද කටයුතු කරනවා. ඊට අමතරව නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා කියලායි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් දැන් අපි බලමු ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූප පෙළක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52