කොරෝනා වැඩිවීම ගැන ජනතාවට දැනුම් දීමක්

දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බැවින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලු පාර්ශවයන්ට දැනුම් දෙනවා.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ නිරෝධායන රීති ආරක්ෂා කිරීම ද අතිශය වැදගත් බවයි.

මේවනවිට කොරෝනා ආසාදිතව මියගොස් ඇති බහුතරය කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් පිරිස බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

https://soundcloud.com/user-941143724/army-commander-7

ඇතැම් පිරිස් එන්නත් ලබා ගැනීම තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන්නේ.

ඒ අනුව එන්නත ලබා ගැනීම අනිවාර්යය කිරීමට නීති ගෙන ඒමේ සූදානමක් තිබේද? මේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග.

https://soundcloud.com/user-941143724/weerathunga-03
පෞද්ගලික බස් හිමියන් ද මීට පෙර රජයෙන් ඉල්ලා සිටියේ එන්නත් 02 ම ලබාගත් පුද්ගලයින් පමණක් බස්රථවල ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15