ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා බලකාය ස්ථාපනය කර ඇත.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කර ඇත.

මෙතෙක් එම ධුරයේ සභාපති ධුරය දැරුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය.

පසුගිය මැයි මස දහවෙනිදා බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යය සාධක බලකාය පත්කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය මෙසේය.

මෙතනින්

  1. ඒ කියන්නෙ ඒ තානතුරු දෙකෙන් කිසිම ගැසිල්ලක් ගහන්න බැරුව ඇති . එක නිසා එම තනතුරු දෙක බැසිල්ගෙ අවදානයට ලක් වන්නෙ නැහෙ , බැසිල් තියා ගන්නෙ යහමින් කොමිස් සහ හොරකම් කරන්න පුලුවන් ආයතන පමනයි , එකයි මෙකට හේතුව,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15