හිටපු ජනප්‍රිය නිල් චිත්‍රපට නිලි මියා කලීෆා සැමියාගෙන් වෙන් වෙයි

හිටපු නිල් චිත්‍රපට නිළියක වන මියා කලීෆා සැමියා වන රොබර්ට් සැන්බර්ග් ගෙන් දික්කසාද වීමට තීරණය කර ඇත. මේ බව ඇය ට්විටර් පණිවිඩයක් මගින් පවසා ඇත. රොබර්ට් ස්වීඩන් ජාතිකයෙක් වන අතර මේ දෙදෙනාගේ විවාහයට වසර දෙකක්ද ගත වි ඇත. ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්තේ 2019 වර්ෂයේදිය. රොබර්ට් ගෙන් වෙන්වීම ගැන කලීෆා පවසා තිබෙන්නේ වසර දෙකක කාලයක් තුල නොගැලපීම ගලපාගෙන විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ කලද තවදුරටත් එය කල නොහැකි බවයි.

අපේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා අපි සෑමවිටම උත්සාහ කල බව විශ්වාසයෙන් කිව හැකිය. නමුත් වසරක පමණ කාලයක් තිස්සේ කළ උත්සාහයන්ගෙන් පසුව එයින් ප්‍රයෝජනයක් නොවන බැවින් අප දෙදෙනා වෙන්ව යාමට තීරණය කළා. අප දෙදෙනා සෑම විටම දෙදෙනාට ආදරය කරනවා. මේ විසදා ගත නොහැකි ප්‍රශ්නයට ඔහුටවත් මටවත් දෝෂාරෝපණය කරන්න බැහැ.අපි මේ පරිච්චේදය මෙතනින් අවසන් කරනවා. අපි දෙදෙනා තනිව පටන් ගත්තු දිම අපි දෙදෙනා විසින්ම අවසන් කරනවා. ඒත් වෙන කිසිම දෙයක් වෙනස් වන්නේ නැහැ. අපි දෙදෙනාගේ පවුලේ අයගේ සම්බන්ධ කම්, යාලුවන්ගේ සම්බධතා සහ බල්ලන්ගේ ආදරය මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ.

අප දෙදෙනා මේ විවාහ බැදීමෙන් මිදෙන එක විතරයි වෙන්නේ. අපි අපේ කාලය ගත්තා. ප්‍රශ්න විසදා ගැනීමට නොයෙක් වරක් උත්සහ කළා නමුත් දුකක් නැහැ අවසානයේ අතහැරීමට සිදු වුනා.මේ දෙදෙනා 2020 ජුනි විවාහ උත්සවයක් ගැනීමට සිටියත් කොරෝන නිසා එම උත්සවය ගන්න හැකියාවක් ලැබිලා නැහැ.කොහොම උනත් මේ දෙන්නා එම මාසයේම නිවසේදී විවාහ ගිවිසගෙන ඇති අතර පසුව ඔවුන්ගේ නෑදෑයන් සහ මිතුරන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමටත් සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.මියා කලීෆා විසින් පල කල ට්විටර් සටහන පහතින් දැක්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52