ටැබ් පරිඝණක නිසා දරුවන් වඳභාවයට පත්වීම ගම්මන්පිල පහදයි

ටැබ් පරිගණක මගින් දරුවන් වඳභාවයට පත්වන්නේ යැයි තමන් විසින් සිදු කලේ යයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කරයි.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේ දී ඔහු කියා සිටියේ ප්‍රමිතීන්ට අනුකූලව නොවන ජංගම දුරකතන ටැබ් යන්ත්‍ර හරහා විවිධ පිළිකා කාරක විකිරණයන් මුදා හැරෙන බවයි. ඒවා හරහා මෙවන් තත්ත්වයන් ඇති විය හැකි බව ඔහු සඳහන් කළේ ය.

තමන් ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට දීර්ඝ විස්තර සහ සාක්ෂි සහිතව ලිඛිත පැමිණිල්ලක් එකල පැවති රජය සමයේ ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් භාවිතයේ පවතින සියලුම ජංගම දුරකථන ටැබ් යන්ත්‍ර මාර්ගයෙන් යද භාවයට පත්වෙන බවක් තමන් කිසි තැනක අදහස් කර හෝ ප්‍රකාශ කරන්නැති බවද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?