නැන්දනියටත් කට වැරදේ.. රියදුරුගේ සාක්‍ෂියෙන් හෙලිවෙයි.

රිෂාඩ් බදුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාරිය ගින්නට හසුවී ඇත්තේ භූමිතෙල් කර ගැනීමෙන්ද කිසිවෙකු ඇයට භූමිතෙල් පත්කිරීමෙන්දැයි සැකයක් පරීක්ෂණ කණ්ඩායම්වලට ඇතිවී තිබේ.

ඒ අනුව එම නිවසට භූමිතෙල් ගෙනා පුද්ගලයා මුලින්ම හඳුනා ගැනීමට පරීක්ෂණ කරමින් සිටි.

එම පුද්ගලයා හඳුනා ගතහොත් භූමිතෙල් නිවසට ගෙනාවෙ කුමන හේතුවකටද යන්න විමර්ශන වලට බෙහෙවින් ඉවහල් වන බව පරීක්ෂණ නිලධාරියෙක් සඳහන් කළේය.

බදුදීන් මන්ත්‍රීවරයාගේ නැන්දනිය විසින් විමර්ශනවලදී කරුණු හෙළිකර ඇත්තේ නිවසේ සේවය කරන රියදුරු ලවා භූමිතෙල් ගෙන්වා ගත් බවයි.

නමුත් රියදුරාගෙන් ප්‍රශ්න කළ විට නිලධාරීන්ට ඔහු පවසා ඇති තමන් කිසිවිටකත් ඇමතිවරයාගේ නිවසට භූමිතෙල් ගෙනැවිත් නැති බවය.

එමෙන්ම සේවිකාවගේ කාමරයේ තිබී සොයාගත් ලයිටරයේ එක හිමිකරු කවුද එය මෙහෙකාරියගේ කොට්ටය අසලට පැමිණියේ යන කෙසේද යන්නත් විමර්ශන නිලධාරීන් දැඩිව අවධානය යොමු කර ඇත.

නිවසේ තවත් සේවිකාවක් සිය ප්‍රකාශයේදී සඳහන් කර ඇත්තේ ඇමතිවරයාගේ නිවසේ කිසිදු දිනයක භූමිතෙල් හෝ ලයිටරයක් පාවිච්චියට නොගත් බවයි.

  1. .අපරාධයට සම්බන්ධය උනු සෑම කෙනෙකුටම නිසි දඩුවම් දීම අගය කරමු. ජාතිභේද අදාල නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15