“එන්නත ගත්තත් ඩෙල්ටාවලින් බේරෙන්න බෑ..” – ඩෙල්ටා ප්‍රභේදය ගැන අලුත්ම අනාවරණය මෙන්න

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඒ පිළිබඳව සාක්ෂි ලැබෙමින් පවතින බවයි වෛරස් සහ වසංගත රෝග විද්‍යාඥයින් උපුටා දක්වමින් රොයිටර් ප්‍රකාශ කළේ.

විශේෂයෙන් රටවල් රැසක් නිරෝධායන සීමා ලිහිල් කරමින් සිය ආර්ථිකයන් විවෘත කරන අවස්ථාවක මෙය නව අභියෝගයක් ලෙස සැලකිය හැකියි.

කොරෝනා එන්නත්කරණය වෛරස් ආසාදනය උත්සන්න වීම සහ රෝහල්ගත කිරීම අවම කිරීමට හේතුවන කරුණක්.

කෙසේ නමුත්, අවදානම් කාණ්ඩවල සිටින විශාල පිරිසක් තවමත් එන්නත්කරණය ලබා නොතිබීම ගැටළුවක් බවයි ලොව පුරා දත්ත විශ්ලේෂණය කරමින් වසංගත රෝග විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48