Empty Ad
AFC Banner
Empty Ad

මුහුදුබත් වූ නැවේ තෙල් කාන්දුවක්! “අපිට අත දාන්න බැහැ” ඇමති කියයි

පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමට ලක්ව පසුව ශ්‍රී ලංකා සාගර කලාපයට සහ වෙරළ දැඩි හානියක් සිදුකරමින් මුහුදුබත් වූ එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට වාර්තා වෙනවා.

පරිසර අමාත්‍යවරයා විසින් මේ බව මාධ්‍ය වෙත පවසා සිටි අතර ඔහු සඳහන් කර සිටියේ නෞකාවේ තෙල් කාන්දුවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට කළ හැකි දෙයක් නොමැති බවත්, එම නෞකාව තවමත් ඇත්තේ අදාළ සමාගම භාරයේ බවද අමාත්‍යවරයා විසින් පවසා සිටියා.

එම පිරිසගේ අවසරයකින් තොරව මෙයට මැදිහත් වීමක් කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධව එම සමාගමට රජය විදිහට දැනුම් දීමක් කර ඇති බවයි.

මේ සඳහා බලහත්කාරයෙන් මැදිහත් වුණහොත් එම අදාළ සමාගම නෞකාව සම්පුර්ණයෙන්ම අත්හැර දමා යා හැකි බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා සිටියා.

මෙය නිවැරැදි කිරීමේ වගකීම ඇත්තේ අදාළ නෞකා සමාගමට බවද ඔහු තවදුරටත් පවසා සිටියා.

අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?