ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී අලුත් පෙම්වතත් එක්ක කරපු ප්‍රේමනීය ෆොටෝශූට් එක.

වොල්ගා කල්පනී කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයව මේ දවස්වල ටෙලි නිර්මාණයන් කිහිපයකින්ම දැක ගන්න පුලුවන්. ඒ වගේම තමයි පහුගිය කාලයේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කා අතරත් ඇය ගැන කතා බහට ලක් වුණා. ඒ ඇය පළමු විවාහයෙන් වෙන්වෙලා පසුව ඇය ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් සමඟ පවත්වන ආදර සම්බන්දයක් ගැන.

ඉතින් ඇයගේ දැන් පෙම්වතා තමයි නව පරපුරේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන බිනොෂ් පීරිස්.
ආදරේ ගැන ඇය කියන්නේ අපූරු කතාවක්. එහිදී ඇය කියලා තිබුනේ මෙන්න මෙහෙම. මම ආදරය තියලා තියෙන්නේ බොහොම පිරිසුදු තැනක. ඒක මගෙන් කාටවත් උදුරාගන්නවත් මම ඒක කාටවත් විකුණන්නේවත් නෑ. ඔය හැමදේටම කලින් මම මගේ මනස හදාගන්න ඕනේ. හරියට මම සාමාන්‍යයෙන් ඕනවට වඩා දේවල් ගැන හිතන කෙනෙක්.

ජීවිතය කොළයකින් අලුත් කරගන්න නම් බලාපොරොත්තුවක් නෑ. විවාහ වෙලා සතුටින් ඉන්න අය ගැන සතුටුයි.මටත් සහකාරයෙක් ඕනේ. අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතුණ අවස්ථා තියෙනවා
කියලයි ඇය පවසලා තිබුනේ. කොහොම නමුත් පහුගිය දවසක ඇයගේ අලුත් පෙම්වතත් එක්ක අපුරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13