ප්‍රබල ඖෂධයක් රහස් තැන්වල සඟවාගෙන කළ දෙයක් හෙළිවෙයි

මෙරට භාවිත කරන ප්‍රබල වේදනා නාශක ඖෂධයක් වන මෝෆින් ඖෂධය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අලෙවි කරන ජාවාරමක් පිළිබඳව හෙළිදරව් වී තිබෙනවා.

මෙම හෙළිදරව්ව කර තිබෙන්නේ ලංකා මානව හිමිකම් සංවිධානය විසිනි.

එහිදී ඔවුන් විසින් අනාවරණය කර සිටියේ මෙම ඖෂධය සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබුණු පසුව සිදුවන දේ පිළිබඳව සිතාගත නොහැකි බවත් අදාළ ඖෂධය මත්ද්‍රව්‍යයක් ලෙස මෙය භාවිත වීම බරපතළ තත්ත්වයක් බවයි.

හෙරොයින් භාවිත කරන පුද්ගලයෙකුට මෝෆින් වැනි ඖෂධයක් ලැබීම මහා ධනස්කන්ධයක් හා සමාන දෙයක් බවද එම සංවිධානය පවසා සිටිනවා. 

මොෆීන් ඖෂධය රුපියල් 1500කට වැනි මුදලකට අලෙවි කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

මෙම ඖෂධය ජාවාරමේ නිරතව සිටින්නේ කාන්තාවක් බවත්, එම කාන්තාව සිය ගුද මාර්ගයේ සහ යෝනි මාර්ගයේ මෙම ඖෂධය සඟවාගෙන ගෙන යෑම සිදුකරන බවටද තොරතුරු අනාවරණ වී ඇති බවද ලංකා මානව හිමිකම් සංවිධානය විසින් අනාවරණය කර සිටිනවා.

අදාළ ජාවාරම පිළිබඳව පැමිණිල්ලක් වරකාගොඩ පොලීසිය වෙත යොමු කර තිබුණත් තවමත් මෙම ජාවාරම සිදුවන බවද ඔවුන් සඳහන් කළා.

  1. රහස් ප්‍රදේශ බඩු බාහිරාදිය ප්‍රවාහනටයට ගන්න එපා, එවා එවාට තියෙන අව්ශ්යතා වලට පමනක් පාවිච්චි කරන්න ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15