දියණියගේ පපුව අතගෑ මිතුරාට මාරාන්තික පොලු ප්‍රහාරයක්

පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසට පැමිණි මිතුරා තම, නව හැවිරිදි දියණියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් උරණ වී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පෙරේදා (21) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා මතුගම, නාපිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (22) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ දින 14ක කාලයක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) දින සිදුකිරීමට නියමිත බවයි මතුගම පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ මතුගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා

  1. ඔය මැරුන එකා කරපු වරදට නීතියෙන් කටයුතු කලානම් අදත් ඌ එලියෙ ; අසරන කෙල්ල ට අවලාද සහ වෙන උනුත් යම් යම් දෙවල් කරන්න කියන්න තිබ්බා, ඌව මරපු එක මම අනුමත කරනවා; පියාට ඇති උන කේන්තිය සිතා ගන්න පුලුවන් . අද නීතිය උසාවිය පොලීසිය ගෙන විස්වාසයක් තියන්න බැහෙ . සල්ලි තියෙන බලය තියෙන උන්ට නීතිය උසාවිය පොලිසිය නැමෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15