වනිඳුට අද තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දියාව සමඟ අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා එක්වීම අවිනිශ්චිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට අද තරගයට එක්වීම අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

දෙරට අතර නිමාවූ දෙවන එක්දින තරඟයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු සිය පන්දුවාර 10 තුල ලකුණු 37කට කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.මේ අතර පන්දුවාර 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර තෙවන ස්ථානයට පැමිණීමට පසුගියදා ඔහුට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14