119ට ඇමතුමක් දී පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයා

නීති විරෝධි ආයුධයක් සන්තකයේ තබාගෙන සිටිනවා යැයි 119ට පැමිණිල්ලක් කර පොලිසිය ගෙන්වා එම ජීප් රථයට පහර දී පොලිස් රියැදුරුට තුවාල කිරීමේ සිද්ධියක් අයගම කන්දවත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වනවා

ඊයේ (22) අළුයම 119 ලැබුණු පැමිණිල්ලට අනුව මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ අයගම පොලිසියේ නිලධාරීන් පිරිසක් .

ඒ අනුව පොලිස් රියැදුරුවරයා ප‍්‍රතිකාර සඳහා අයගම රෝහලට ඇතුළත් කළ බව අයගම පොලිසියේ ස්ථානාධිපතිවරයා . පවසනවා

ඉකුත් 21 වෙනිදා නීති විරෝධී මත් පැන් ළඟ තබා ගැනීම හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා

එම පුද්ගලයා මෙසේ 119 ට බොරු පැමිණිල්ලක් කර පොලිස් නිලධාරීන් ගෙන්වා මෙම පහරදීම සැලසුම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ

සිද්ධිය වු ස්ථානයේ පාවහන් යුගලක්ද පොලීසිය සොයාගෙන තිබෙන අතර මේ වන විට ඉහත සැකකරු ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව සිටින බවයි වාර්තා වන්නේ

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57